back

Other ways to say පෙරනිමි { -brand-short-name } වෙනත් අතිරික්සුවකට වෙනස් වන විට පෙරනිමි අතිරික්සු නියෝතය එය පරීක්‍ෂා කරයි. සැක සහිත වාතාවරණයක් යටතේ සිදු වුවහොත්, දෙවරක් { -brand-short-name } වෙත ආපසු හැරවීමට පරිශ්‍රීලකයාව පොළඹවයි. { -brand-short-name } හරහා මෙම කාර්යය ස්වයංක්‍රීයව ස්ථාපනය වී තිබෙන අතර, { -brand-short-name } යාවත්කාල කරන විට නැවත ස්ථාපනය කෙරේ. මෙම කාර්යය අක්‍රිය කිරීමට, about:config පිටුවේ "default-browser-agent.enabled” අභිප්‍රේතය හෝ { -brand-short-name } ව්‍යවසාය ප්‍රතිපත්ති සැකසුම “disabledefaultbrowseragent” යාවත්කාල කරන්න.

How to use 
Examples are automatically generated. The results may not be exact or error-free.
 ·